lan englan tam

පුවත්

මතීෂගෙ ජර්සිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ක්‍රිකට් 2024 තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නිර්මාණය කරන ලද නව 'ජර්සියේ' දැන්වීම දින කිහිපයක් තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි වූ දැන්වීම හේතුවෙන් මතීෂ රඟපෑමටද සුදුස්සෙක් වන බව ඇතැමෙකු පවසා තිබේ.

Back to top
Go to bottom

Popular News