lan englan tam

පුවත්

ස්පාඥ්ඥ චිත්‍රපටියෙන් සොරාගත් 'බද්ලා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බොලිවුඩ් කොලියුඩ් හිංදි මලයාලම් වංග බෙංගාලි දෙමල ඉංග්‍රීසි මරාති භාෂා ගානකින් චිත්‍රපට හදන, මහා සිනමා කර්මාන්තයක් තියෙන ඉංදියාව ගත්තත් , උන්ගෙ සිනමාව ඔච්චරටම පෝෂනය වෙන්න රහස තමයි, උන් ආභාසය ගන්නෙ නැති රටක් තැනක් නැති එක.

හොදම උදාහරණය සුජෝයි ඝෝෂ් The invisible gust එකෙන් හදපු බඩ්ලා චිත්‍රපටිය.ඒක ස්පාඤ්ඤ චිත්‍රපටියෙන් ගෙඩි පිටින්ම වගෙ ගත්ත චිත්‍රපටියක්.ඔය අපේ කයිය ගහන හුග දෙනෙක් බැලුවෙත් බඩ්ලා හිංදි පිල්ම් එක.උන්ගෙ සිනමාව දියුණු ඒකයි.අපේ වගේ ජාතකය, උපත විපත මව්, ඔර්ජිනල් හොය හොය ඉන්නෙ නෑ, ඉංදියන් කාරයො. ගන්න ඕන තැනින් බයනැතිව අරගෙන උන් ඒක උන්ගෙ කරගන්නවා.උන්ගෙ සිනමා කර්මාන්තය ලෝකෙන්ම ⁣දියුනු කරනවා.හරියට අපි ඉංදියාවෙන් බුදු දහම අගේට ගත්තා වගේමයි.එච්චරයි අපි පිටින් අරන් අපේ කර ගත්ත එකම කර්මාන්තයත් ...

බුද්ධික දමයන්ත

Back to top
Go to bottom

Popular News