ප්‍රියන්ත ප්‍රනාන්දුගේ මීළඟ නිර්මාණය 'සසංකාරා' පිළිබඳව ඔහු පසුගිය දිනවල සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
'සසංකාරා ළඟදීම බලාපොරොත්තු වන්න' යනුවෙන් පමණක් සිය නිර්මාණය පිළිබඳව පවසා තිබූ ඔහුට ක්ෂේත්‍රයේ හිතවතුන්ගේ සුබපැතුම් හිමි වී තිබිණි.

Category
පුවත්Hits
547 times