lan englan tam

පුවත්

වැසි මැද කොළඹ සැමරූ වෙසක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ දිස්ත්‍රික්කය අවට මේ දිනවල පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් කොළඹ නගරය සහ ඒ අවට තවත් නගර ගණනාවක් බෙහෙවින් අපහසුතාවට පත්ව තිබූ නමුත්, මෙවර වෙසක් දිනය නිමිත්තෙන් ඒ සඳහා සංවිධානය වන වෙසක් කලාප හා සැරසිලි අලංකාර ලෙස නිමවා තිබිණි.

විදුලි ආලෝක ධාරාවලින් වෙසක් කලාප වර්ණවත් කරන්නටද එම ස්ථානවල සංවිධායකයින් කටයුතු කර තිබිණි.

Back to top
Go to bottom

Popular News