lan englan tam

පුවත්

වයස ඉල්ලක්කමක් කියන ගායනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වයස්ගත වීම යනු නොහැකියාවක් බව පෙන්වා දෙන ලෝකය තුළ එම හැඳින්වීම වෙනස් කළ තැනැත්තියකගේ ගීතයක් 'අසිර ප්‍රඩක්ෂන්ස්' විසින් පළ කරනු ලැබ තිබිණි.

ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ 'එක දවසක්' ගීතය ගායනා කරන මේ තැනැත්තිය 'තාමී මල්කාන්ති' වේ.
එහිදී ඇයගේ ගීත ගායනාව බොහෝ දෙනා බෙහෙවින් අගය කර තිබූ අතර මෙවැනි දක්ෂතා සමග අප්‍රසිද්ධියේ ගී ගායනය කරන ගායිකාවන් පිළිබඳවද එහිදී සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News