lan englan tam

පුවත්

ඒ නිරුවත් දර්ශනය චිත්‍රපටයට ඕනා එකක්; තරින්දි ප්‍රනාන්දු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයේ මේ දිනවල දැඩි කතාබහට සහ අවධානයට ලක් වී ඇති My Red Comrade චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු චිත්‍රපටයේ තමන් පෙනී සිටි නිරුවත් දර්ශනය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ තමන් පෙනී සිටියේ චිත්‍රපටයට වඩාත් වැදගත් දර්ශනයක් වෙනුවෙන් බවය.

'මිරර් ආට්ස්' සමග සාකච්ඡාවකට මනෝහාරි හේවාවසම් හා සහභාගි වෙමින් තරින්දි මෙසේ ප්‍රකාශ කළාය.
එහිදී එම චිත්‍රපටය සහ වර්තමාන සිනමාව පිළිබඳව තරින්දි පැවසුවේ තමන් නිරුවත් දර්ශනයකට පෙනී සිටියේ ඉතා කුඩා කොටසක් වෙනුවෙන් බවත් එය චිත්‍රපටයට වඩාත් වැදගත් දර්ශනයක් වූ බවත්ය.

Back to top
Go to bottom

Popular News