lan englan tam

පුවත්

ඉන්දියාවේ නැටූ ශක්ති මොහාන් ලංකාවේ ආශ්චර්යය කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශක්ති මොහාන් යනු ඉන්දියාවේ ජනප්‍රියතම සහ කාර්යශූරම නර්තන ශිල්පිනියකි.
මෑතකදී ලෝකයේ විවිධ රටවලට යමින් සිය වීඩියෝ Dance Across The World කෙරෙන් ඉදිරිපත් කරන ශක්ති මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණය කළ වීඩියෝවක් නිකුත් කළාය.
ශක්තිගේ ශෛලියත් සමග මෙය ඉතා ආකර්ෂණීය එකක් වී ඇති අතර බොහෝ දෙනා ඒ සඳහා සාධනීය ප්‍රතිචාර පළ කර තිබේ.

"අපගේ නවතම ඉදිරිපත් කිරීම් මාලාවේ පළමුවැන්නෙහි ශක්ති මෝහන් සමඟ ශ්‍රී ලංකාවේ සිත් ඇදගන්නා ලෝකයේ කිමිදෙන්නට ඔබට පුළුවනිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර පිසීමේ සිට එහි ක්‍රමයට සාරියක් ඇඳීම දක්වා එහි ඉදිරිපත් වේ.... ශ්‍රී ලංකාව සැබවින්ම මිහිපිට සුරපුරයක් වන්නේ මන්දැයි බැලීමට අප හා එක්වන්න!" වීඩියෝව සමග සඳහන් වේ.

Back to top
Go to bottom

Popular News