lan englan tam

පුවත්

දශක දෙකක ඇවෑමෙන් යළි තිරයට එන වීරයා; සොමී රත්නායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විදේශගතව සිට වසර 10කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි සොමී රත්නායක රංගන ශිල්පියා පසුගිය දිනක 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක් විය.
රංගන ජීවිතයේ අතුරුදහන් වීමකට ලක් වූ සොමී රත්නායකයන්ගේ එම අතුරුදහන් වීම දැන සිටියේ කිහිප දෙනෙකු බව හෙතෙම හෙළි කළේය.
සිය සමස්ත රංගන ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන සහ මේ වන විට දකින රංගන කලාව ගැන සිය අදහසත් ඔහු පැවසුවේ පූරක මනෝහාරි හේවාවසම් සමගය.

Back to top
Go to bottom

Popular News