lan englan tam

පුවත්

Paradise වෙනුවෙන් ප්‍රසන්නට තවත් ජාත්‍යන්තර සම්මානයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ස්පාඤ්ඤයේ පැවැත්වුනු 23 වන Las Palmas De Gren Canaria ජාත්යන්තර සම්මාන උළෙලෙහි තිරගත වූ චිත්රපට අතුරින් "ජූරියේ විශේෂ සම්මානයකින්" පිදුම් ලැබීමට ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ පැරඩයිස් (Paradise) සිනමාපටයට හැකි වුනා.

 මෙය ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කරන පළමු විදෙස් සිනමාපටය වන අතර ප්රසිද්ධ මලයාලම් නලු නිලි දෙපලක වන රෝෂන් මැතිව් - දර්ශනා රාජේන්ද්රන් මෙහි ප්රධාන චරිත රඟපානවා.

එළඹෙන ජූනි මාසයේ සිට ලෝ පුරා සිනමා හල්වලදී පැරඩයිස් තිරගත වීමට නියමිතයි.
 
Cinema.lk
Back to top
Go to bottom

Popular News