lan englan tam

පුවත්

බලන්න Rayans' Doughter!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වර්ෂය 1970. අධ්යක්ෂක වරයා ඩේවිඩ් ලීන් .ඔව් ලොරෙන්ස් ඔෆ් ඇරබියා, ඩොක්ටර් ශිවාගෝ, බ්රිජ් ඔන් ද රිවර් ක්වායි අධ්යක්ෂණය කරපු කෙනා තමා!

ඇකඩමි අවෝඩ් ගත්තා මෙ ෆිල්ම් එකත්. කතාව කිව්වොත් ස්පොයිල් වෙනවනෙ.ඒත් මූලික දෙයක් කියන්නම්. මේක අයර්ලන්තය පසුබිම් කරගත් කතාවක්. IRA එකට එරෙහි හමුදා නිලදරුවෙක් සමග අයර්ලන්ත ගමක ගුරුවරයකුගෙ බිරිදක් ඇතිකරගන්න බැදීමක් තමා මෙ කතාවෙ මූලාකෘතිය . සම්භාව්ය යථාර්තවාදයෙ ආභාෂය ඩේවිඩ් ලීන් ට තියෙනවා . ඒ වගේම රොමෑන්ටික් රියලිසම් වල භාවිතාවකුත් සිනමා රූප හා ශබ්ද සංවිධානයෙදි දිස්වෙනවා. මෙහි එනවා ගොලු මිනිසකුගෙ චරිතයක්..මෙ චිත්රපටයෙ එම චරිතය රඟ පෑ නලුවා තමා ඒ වසරෙ හොඳම නලුවා ඇකඩමි සම්මානය ගන්නෙ..බලන්න Rayans' Doughter!

Back to top
Go to bottom

Popular News