lan englan tam

පුවත්

අපි හැමෝම ඇත්ත ජීවිතෙත් රඟපෑමක් තමයි කරන්නේ - සාරංග දිසාසේකර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දිනවල බෙහෙවින් අවධානය ගෙන ඇති ස්වාධීන රූපවාහිනියේ විකාශය ඇරඹූ හි තොරතුරු පැවසීමට සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් ස්වාධීන රූපවාහිනියේ 'දීප්ති සමග පත්තරෙන් එහා' වැඩසටහනට සහභාගි විය.

හි 'වාසල'ගේ චරිතය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ තමන් ඇත්ත ජීවිතයේ රඟපෑම් කරන අය සාමාන්‍ය සමාජයේද දකින්නට ලැබෙන අතර තමන් රඟපාන වාසල චරිතයද එබන්දක් බවය.

Back to top
Go to bottom

Popular News