lan englan tam

පුවත්

උදය ශ්‍රී යළි 'සෙන්ටිග්‍රේඩ්ස්' සමග එක් වන්නේ නැතිලු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2000 දශකය තුළදී සිංහල ගීත කලාවේ බෙහෙවින් ජනප්‍රිය වූ සංගීත කණ්ඩායමක් වන 'සෙන්ටිග්‍රේඩ්ස්'හි සාමාජිකයකුව සිටි උදය ශ්‍රී එයින් ඉවත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන තුසිත් නිරෝෂණ ඔහු සංගීත කණ්ඩායමේ සිටින බව පෙන්වන ඡායාරූපයක් පළ කර තිබීම මේ වන විට වැඩි කතාබහට ලක් වී තිබේ.

ඒ තමන් එම සංගීත කණ්ඩායම සමග යළි වැඩ නොකිරීමට ස්ථිර තීරණයක් ගෙන ඇති අතර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසය.

😂 Another Fake News! 😂 කට්ටිය මේවට රැවටිලා නොමග යන්න එපා හොඳේ! ✋ පව්...! හැබැයි කණගාටුව නම් මගේ අවසරයකින් තොරව තවමත් මගේ Voice, Photos Use කරල අහිංසක Fansලගෙන් ආතල් එකක් ගන්න හදන එකයි! Be Aware Guys! ❌

🚨 මගේ තීරණය තවමත් එහෙමමයි. නැවත කවදාවත් මොවුන් සමග කිසිදු නිර්මාණයක් හෝ සම්බන්ධතාවයක් පැවැත්වීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැත! මේවට නම් ආයෙ රැවටෙන්න එපා හොඳේ!!! 🚨 😜

Udaya Sri

Back to top
Go to bottom

Popular News