lan englan tam

පුවත්

එක් නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නළු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග දී තිබේ.

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළ බව පවසා පවරා තිබූ නඩුවෙන් මෙසේ නළුවා නිදහස් කරනු ලැබිණි.
මෙම නඩුව වසර 13ක පමණ කාලයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර රුපියල් ලක්ෂ 10ක මුදලක් නළුවා විසින් වංචා කරනු ලැබූ චෝදනාවද ඔහුට එල්ල වී තිබිණි.

Back to top
Go to bottom

Popular News