lan englan tam

පුවත්

හරීන්ගේ වේදිකාවට නැග්ග රන්ජන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තාරුණ්‍යය​ට නව අරුතක් සහ පරිවර්තනයක් එක් කරමින් Smart Youth 2024 ප්‍රදර්ශනය සහ සැණකෙළිය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පෙරේදා පැවැත්විණි.

රාත්‍රී පැවති දැවැන්ත සංගීත ප්‍රසංගයට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ සිටි අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය කලාකරු රන්ජන් රාමනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
එහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු රන්ජන් රාමනායක මහතාව පිළි උණුසුම් ලෙස පිළිගත්තේය.

Back to top
Go to bottom

Popular News