lan englan tam

පුවත්

'විසල් ආදරේ' ලක්ෂ 1000ක වාර්තා තියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිනක්ෂි ප්‍රියසාද්, රශිප්‍රභා සංදීපනී, නිමේශ් වීරංග, සචින් ලියනගේ රංගනයෙන් දායක වන 'විසල් ආදරේ' චිත්‍රපටය තිරගත වීමේ ආදායකම රුපියල් ලක්ෂ 1000 ඉක්මවා තිබේ.

වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය වන මෙය දින 45ක් තුළදී මෙම බොක්ස් ඔෆීස් වාර්තාව තැබීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ තිරගත වීම ඇරඹීමට සමගාමීව ජාත්‍යන්තර තිර ප්‍රදර්ශනය ආරම්භ කළ 'විසල් ආදරේ' චිත්‍රපටය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය වැනි රටවලද මේ වන විට ප්‍රදර්ශනය කෙරේ.

Back to top
Go to bottom

Popular News