lan englan tam

පුවත්

අලුත් ආදරේ - 'රෝස ආදරේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිනක්ෂි ප්‍රියසාද් සහ නිසල හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වන 'රෝස ආදරේ' චිත්‍රපටයේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

මේ වසර මුලදී රූගත කිරීම් අවසන් කළ චිත්‍රපටය හර්ශ උඩකන්දගේ සත් වන සිනමා නිර්මාණයයි.
අශෝක් ජේ විසින් කරනු ලබන ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා නිෂ්පාදනය වන 'රෝස ආදරේ' ළඟදීම සිනමාශාලා වෙත නිකුත් කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News