lan englan tam

පුවත්

ප්‍රසන්න විතානගේ නිර්මාණ ගමන් මග

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රසන්න විතානගේ - එළඹෙන 28 වැනිදා ඉන්දු - ශ්‍රී ලංකා නිශ්පාදනයක් ලෙස එළි දකින Paradise චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය.


ඒ අනුව ප්‍රසන්න විතානගේ සිනමා ගමන් මග අවධානයට යොමු කරමින් 'අපේ සිනමාව' ෆේස්බුක් පිටුවේ ඔහුගේ සිනමා නිර්මාණ අනුපිළිවෙළින් පළ කරනු ලැබ තිබිණි.

සිසිල ගිනි ගනී - 1992
පවුරු වළලු - 1996
පුරහඳ කළුවර - 1997
අනන්ත රාත්‍රිය - 1997
ඉර මැදියම - 2003
ආකාස කුසුම් - 2008
ඔබ නැතුව ඔබ එක්ක - 2012
උසාවිය නිහඬයි - 2015
තුන්දෙනෙක් - 2018
ගාඩි - 2019
Paradise - පැරඩයිස් - 2024
යනුවෙන් ප්‍රසන්නගේ සිනමා දිවියේ සන්ධිස්ථාන ශ්‍රී ලාංකේය සිනමාව තුළද සනිටුහන් වෙයි.

Source : https://web.facebook.com/photo/?fbid=122121976238302768&set=a.122105094494302768

Back to top
Go to bottom

Popular News