lan englan tam

පුවත්

නිහාල් නෙල්සන්ගේ සැබෑ චරිතය හෙළි කරන 'නම්මුනිගේ අඩවිය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනි විසින් එළි දක්වනු ලැබූ යූටියුබ් චැනලය පිළිබඳව මේ දිනවල බෙහෙවින් අසන්නට ලැබුණ අතර ඒ පිළිබඳව උනන්දුවෙන් සිටි පාර්ශ්වද බොහෝ වෙති.

'නම්මුනිගේ අඩවියේ' පළමුවෙන් පළ කෙරුණු වීඩියෝ අතරට ඒ අනුව ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් සමග කළ සාකච්ඡාවට බෙහෙවින් ප්‍රතිචාර හිමි වී තිබිණි.
නිහාල් නෙල්සන් යන ප්‍රතිරූපය, ප්‍රතිභාව සහ පෞරුෂය ඉතා අලංකාරව හෙළි කරන එම කතාබහ සෑම අයකුගේම පැසසුමට එහිදී ලක්ව තිබිණි.

Back to top
Go to bottom

Popular News