දේවතා එළි සoගීත ප්රසoග සoකල්පයේ ආරම්භය - ඩිල්ෂාන් මිතුරා හා මoජුලා මිතුරිය



2023 වසරේ මැද බාගයේ මෙල්බන් නුවර තිලකරත්න ඩිල්ෂාන් මිතුරාගේ නිවාසේ මoජුලා සොහොයුරිය, ඩිල්ෂාන් මල්ලී හා මම රාත්රී ආහාර ගනිමින් සිටියේ අපේ අතීත කතාවන් , මතක් කරමින් ඒ හා සිදුවුනු රසවත් සිදුවීම් නැවතත් සිහිපත් කරමින්ය. අප සියලු දෙනා එකතුකල අපේ සුන්දර නිර්මණය " භවත්රා " හී ඊලඟ කොටස කෙසේ කලයුතුද යන්න අපේ තවත් මාතෘකාවක් වීය.


දේවතා එළි ප්රසoගයේ තවත් පියවරක් ඉදිරි දිනෙක නැවතත්කොළඹදී පැවැත්වීමට කටයුතු සoවිධානය වෙමින් පවතී













සුනිල් රත්නායකයන් විසින් පළ කරන ලද සටහනකි.