lan englan tam

පුවත්

මේ සතියේ දුක හිතෙන Take Care

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් සහ රෙබෙකා දිල් රුක්ෂි ප්‍රධාන චරිත රඟපාන Take Care ටෙලි නාට්‍යයේ මේ සතියේ කථාංගය දුක්බර එකක් බවට එහි ප්‍රධාන නළු නිළියන් විසින් සිය සමාජ ජාල ගිණුම්වල පළ කරනු ලැබ තිබේ.

ඒ අනුව සාරංග දිසාසේකරද මෙය පළ කර තිබූ අතර එහෙයින්ම එම කථාංගය පිළිබඳව රූපවාහිනී සහ යූටියුබ් හි නාට්‍යය නරඹන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව දක්නට ලැබේ.

kemadasa

Back to top
Go to bottom