lan englan tam

පුවත්

නැට්ටුක්කාරියකැයි කියා අත්හැරුණු ප්‍රේමය හෙළි කරන ශ්‍රියාවිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් නිළියක වීම හේතුවෙන් 'නැට්ටුක්කාරියක' යැයි හඳුන්වා දීමට තමන් ප්‍රේම කළ තැනැත්තාගේ පාර්ශ්වයෙන් කී බවත් තමන්ගේ සහ ඔහුගේ පවුල්වල විරෝධය හේතුවෙන් එම ප්‍රේමය අවසන් වූ බවත් සිනමාවේ ශ්‍රියාවිය ලෙස හඳුන්වන ශ්‍රියානි අමරසේන ප්‍රකාශ කළාය.

'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය හා එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර සිංහල සිනමාවේ බිඳ වැටීමට හේතු වූ උදාහරණද පෙන්වා දෙමින් ඇය හරවත් සාකච්ඡාවක් බවට 'මිරර් ආට්ස්' සාකච්ඡාව පත් කළාය.
සිය ජීවිතයේ අමරණීය සන්ධිස්ථාන ප්‍රකාශ කළ ඇය සහභාගි වූ සම්පූර්ණ සංවාදය 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

 

Back to top
Go to bottom

Popular News