lan englan tam

පුවත්

මමද කුහක - 'ආශාවරී'ද කුහක? රවී රොයිස්ටර් කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ආශාවරී' සංගීත කණ්ඩායම විසින් රෙගේ ශෛලියකට යොදා ගායනා කළ රවී රොයිස්ටර්ගේ 'හමාර බණවර' ගීතය සම්බන්ධයෙන් ඔහුගේ විවේචනය ඉදිරිපත් කර තිබේ.

එම ගීතය සම්බන්ධයෙන් වන සිය අදහස පිළිබඳව රවී විසින් ප්‍රකාශ කරනු ලැබ තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇතැමුන් ඔහුට 'කුහකයා' යනුවෙන් බැන තිබූ බවද රවී පවසයි.
එම සිදුවීම විස්තරාත්මකව පවසමින් රවී කළ ප්‍රකාශය මෙසේය.
පියෙකුගේ මිය ගිය සිරුරක් ගෙන යෑමට 'රෙගේ' ශෛලිය නොගැලපෙන බව තම අදහස වන බව රවී එහි පවසයි.

Back to top
Go to bottom

Popular News