lan englan tam

පුවත්

බිමල්ගේ ගීතය 'ශීත ඝෘතුව' එළිදක්වයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බිමල් ජයකොඩි තවදුරටත් රංගන ශිල්පියෙකු ලෙස හැඳින්විය නොහැකිය.

ඔහු පසුගිය දිනක සිය 'ශීත ඝෘතුව' ගීතය එළිදක්වා තිබේ.
වජිර මහකනුමුල්ල රචනා කරන ලද ගීතය සංගීතවත් කර ඇත්තේ ඩිරාන් විජයසිංහය. වීඩියෝ නිර්මාණය රංග ජයකොඩි විසින් සිදු කරනු ලැබ ඇත.

Back to top
Go to bottom

Popular News