lan englan tam

පුවත්

විජේ දේවරකොන්ඩා ලංකාවට ආවේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පසුගිය සතියේ පැමිණිය අතර මෙරට ඔහුගේ රසික රසිකාවියෝ මේ පිළිබඳව දැඩි උත්කර්ෂයෙන් පසු වූවා මෙන්ම ඒ ඇයිද යන්න බෙහෙවින් විමසීමට ලක් කළහ.

පසුගිය ජූලි 08 වැනිදා ඔහු ලංකාවට පැමිණි අතර විජේ නවාතැන් ගැනීමට පැමිණි මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ කාර්ය මණ්ඩලයද ඒ ගැන සිය සතුට ප්‍රකාශ කර තිබිණි.
විජේ ලංකාවට පැමිණියේ VD 12 චිත්‍රපටයේ රූගත කිරීමකට වන අතර චිත්‍රපටයේ ඔහු සමග රශ්මිකා මන්දනා සහ ශ්‍රී ලීලාද ප්‍රධාන චරිත රඟපාති.

ඒ පිළිබඳව Mirror Events Diaryහි දිනිත ජයරත්න සඳහන් කරයි

Back to top
Go to bottom

Popular News