lan englan tam

පුවත්

ඇයත් අපත් මානසිකව වැටී ඉන්නේ; ඒ දිහාත් බලන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අංජලී රාජ්කුමාර් ගායන ශිල්පිනී කේ. සුජීවාගේ වැඩිමහල් දියනිය සිය මවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සිය පවුලේ සාමාජිකයන්ගේ තත්ත්වය පිළිබඳව 'හිරු ගොසිප්' වෙබ් අඩවිය සමග සංවාදයට එක්ව තිබිණි.

එහිදී සිය මව ශාරීරිකව සුවපත් වෙමින් පැවතියද සිය පෞද්ගලික ජීවිතය තුළ වූ බිඳවැටීම පිළිබඳව කම්පනයට පත් වී සිටින බවත් ඇය දෙස වැරදි ඇසින් නොබලන ලෙසත් අංජලී ඉල්ලා සිටියාය.

Back to top
Go to bottom

Popular News