lan englan tam

පුවත්

අද - ඊයේ වගේ ගෙවුණු අවුරුද්ද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශලනි තාරකා ජනප්‍රිය රංගන ශිල්පිනිය පසුගියදා සිය විවාහ ජීවිතයේ පළමු අවුරුද්ද සැමරුවාය.

ඇගේ අත ගත් නිහාත සල්ගාදු සමග වසරක් ගත කළ බව තමන්ට සිතා ගැනීමට නොහැකි බවත් එය අද ඊයෙක සිදු වූ දෙයක් වැනි බවත් ශලනි සිය විවාහ සංවත්සරය වෙනුවෙන් ඡායාරූප කිහිපයක් පළ කරමින් සඳහන් කර සිටියාය.
ශලනිටත් නිහාතටත් සුබ විවාහ සංවත්සරයක් වේවායි අපිද ප්‍රාර්ථනා කරමු!

Back to top
Go to bottom

Popular News