lan englan tam

පුවත්

අපි හම්බ කළොත් අපිට කන්න බෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගෙවුණු කාලයේදී රටේ පැන නැගි කාරණා හේතුවෙන් 'අපි හම්බ කළොත් අපි කනවා' යන කාරණය අසත්‍ය වූ බවත් එය සාමාන්‍ය ජනතාවට වැටහුණු බවත් නිර්මාණ ශිල්පී චමිල් පතිරණ පැවසීය.

සංගීත වීඩියෝ හා නිර්මාණකරණයේ නව ඉසව් කරා යන නව පරපුරේ කලා ශිල්පියෙකු වන චමිල් යනු නිර්මාණශීලි නිර්මාණකරුවන් අඩු සමාජයක අතිශයින්ම නිර්මාණශීලී නිහඬ නිර්මාණකරුවෙකි.
මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වන්නේ චමිල් පතිරණය.
Once upon a time in Colombo ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් පිනවීමට සමත් වූ ඔහුගේ නවතම නිර්මාණය 'සිටුවර පුවත' නුදුරේදීම නැරඹීමේ අවස්ථාව හිමි වනු ඇත.
චමිල් සමග කළ සාකච්ඡාව සෙනසුරාදා රාත්‍රී 07ට මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

Back to top
Go to bottom

Popular News