තිසර ඉඹුලානගේ කුළුදුල් සිනමා නිර්මාණය වන නිනෝ ලයිව් හි මියුසික් විඩියෝව එළිදක්විම පසුගිය මාර්තු 25 දා සවස කොළඹ දි පැවැත්විය.
රූපවාහිනී නාලිකා මගින් පවත්වන රියලිටි වැඩසටහනක් සහ එයට සහභාගී වෙන අයගේ ජීවිත අලලා සැකසුනු මෙම සිනමා නිර්මාණය සදහා යුරේනි, චාමර නිනෝ අරලිය,දසුන් පතිරණ,උමාලි තිලකරත්න,ජගත් මනුවර්ණ සහ කිංස්ලි රත්නායක වැනි පිරිසකගේ රංඟන දායකත්වය ලබා දි තිබෙනවා.
නිනෝ ලයිව් එළබෙන මැයි මාසයේ සිට සිනමා ශාලා තුළදි ඔබට දැක ගන්න පුලුවන් වේවි.
සබැදි පුවත්
නිනෝ ලයිව් එන්න ළගයි (Viedo)
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/953-2017-03-28-04-34-52#sigProId4a6da78361
https://casite-737679.cloudaccess.net/news/953-2017-03-28-04-34-52#sigProId4a6da78361