lan englan tam

පුවත්

උද්දිකගේ වාහනයට වෙඩි තැබීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුරයේ හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එම සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු පොලිස් අධිකාරීවරයාට විදෙස්ගතවීම වළක්වාලමින් අධිකරණය තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබිණි.
වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඒ අනුව කරුණු අවධාරණය වනු ඇතැයිද පැවසේ.

Back to top
Go to bottom

Popular News