ජනප්රිය සංගීත යුග පෞරුෂයක් වන කින්සි ජෝන්ස් අවුරුදු 91ක් ආයු වළඳා සිය ජීවිතයට ඊයේ සමුදුන්නේය.
සංගීත නිර්මාණකරුවෙකු සහ නිෂ්පාදකයකුද වන ඔහු රේ චාල්ස්, ෆ්රෑන්ක් සිනෙට්රාගේ සිට මයිකල් ජැක්සන් දක්වා ජනප්රියතම පුරාවෘත්ත වෙනුවෙන් සිය සංගීත දායකත්වය දුන් කුයින්සිගේ අභාවය CNN පුවත් සේවය ඉතා සංවේගයෙන් වාර්තා කර තිබිණි.