lan englan tam

පුවත්

මුහුද මැද හමන මලයාලම් කුණාටුව - Kondal

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මලයාලම් සිනමාවේ තවත් ත්‍රාස සහ සටන් සහිත චිත්‍රපටවලට තාත්වික මුහුණුවරක් දෙමින් Kondal (කොන්ඩාල්) පසුගිය මාසයේ අන්තර්ජාලයේ තිරගත වීම ඇරඹිණි.

සඳහා මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර එහි ප්‍රධාන චරිතය රඟපාන මලයාලම් නළු ඇන්ටනි වර්ගීස් බෙහෙවින් ඇගයුමට පත් වෙමින් ඇත.
අජිත් මාපල්ලිගේ සිනමා අධ්‍යක්ෂණයක් වන චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.
කෙසේනමුත්, මෑතකදී පැමිණීමට නියමිත ටොවීනෝ තෝමස් සහ අසීෆ් අලී යනාදීන්ගේ චිත්‍රප්‍රට හේතුවෙන් කොන්ඩාල් වැඩි කාලයක් අන්තර්ජාල තිරයේ විකාශය නොකෙරෙණු ඇති.
කොන්ඩාල් යන්නෙහි සිංහල අර්ථය වන්නේ 'කුණාටුව' යන්නයි. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙකු පවසන්නේ එය සැබවින්ම කුණාටුවක් වන බවයි.

Back to top
Go to bottom