ලංකා බණ්ඩාරනායක මෙරට වේදිකා නාට්‍ය බොහොමයකට දායක වී ඇති සම්මානනීය රංගන ශිල්පිනියක් වන අතර ඇයගේ නව ප්රවේයක් ලෙස කෙටි චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙන්නේ "Tradition" නම් කෙටි චිත්‍රපටය තුළිනි.
‘Tradition’ කෙටි චිත්‍රපටය Agenda 14 /Jaffna International Cinema Festival යන සිනමා උළේලයන් නියෝජනය කළ අතර National Youth cinematic Harvest 2016 - කෙටි චිත්‍රපට උළේලේදී දෙවන හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.
ස්වාධීන කෙටි චිත්‍රපට නිර්මාණකරැවන්ගේ චිත්‍රපට ඇගයුමට ලක්කෙරෙන ජත්‍යන්තර චිත්‍රපට උළෙලක් වන “Euro Kino" Czech International Independent Film Festival 2017 සඳහා ද ”cannes corner- france , St. Francis College Women's Film Festival -United States, Equality Festival - Ukraine යන ජත්‍යන්තර සිනමා උළෙලයන් නියොජනය කිරීමට ද ලංකා බණ්ඩාරනායකගේ "Tradition" නම් කෙටි චිත්‍රපටය සමත්විය.
මේ ලංකා බණ්ඩාරනාය සමඟ 'මිරර් ආර්ට්ස්' සමඟ කළ සාකච්ඡාවකි...
සබැඳි පුවත්
ලංකාගේ "Tradition" ඡාත්‍යන්තරයට යයි