ලේඛණයේ සහ ප්රකාශනයේ නිදහස උදුරාගැනීමට එරෙහිව මාධ්‍ය සාකච්ඡාව අද 3ට
ලේඛණයේ සහ ප්රකාශනයේ නිදහස උදුරාගැනීමට එරෙහිව; මරදාන CSR හිදී පවත්වන බව මින් පෙර දැනුම් දුන් මාධ්‍ය සාකච්ඡාව නො වැලැක්විය හැකි හේතුවක් නිසා එම ස්ථානයේ නොපැවැත්වෙන අතර එය අංක 33, සුභූති මාවත, බත්තරමුල්ල, 'අවකාශයේ' දී (හැඳුනුම්පත් කාර්යාලය ළඟින් උඩට ඇති පාර) අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා එනම් අද සවස 3.00 ට පැවැත්වේ.
ලේඛක ලේඛිකාවන් විසින් ස්වේච්ඡාවෙන් සංවිධානය කරන මෙම මාධ්‍ය සාකච්ඡාවට ප්රකාශනයේ නිදහස අගය කරන සියලුම ලේඛක ලේඛිකාවන්ට, කලාකරුවන්ට, ක්රියාකාරිකයින්ට, සංවිධානවලට සහ පුරවැසියන්ට ආරාධනා.