lan englan tam

අතන මෙතන

ජැක්සන් ගිය මාවත 'ජැක්සන් ඇන්තනී මාවත' වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අසහාය රංගධර ජැක්සන් ඇන්තනි ගිය මග යාමට මේ වන විට ඔහුගේ දරුවන් මෙන්ම කලා ලෝකයේ බොහෝ දෙනෙකු කැමැත්තෙන් පසු වන බව කවුරුත් දන්නා කරුණකි.

එවන් රංගධරයෙකු වන ජැක්සන්ගේ නමින් ඉදි කළ 'ජැක්සන් ඇන්තනී මාවත'හි ඡායාරූපයක් ඔහුගේ බෑණනුවන් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් පළ කරනු ලැබ තිබිණි.

"කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත. සියල්ල සැමවිටම සිදුවෙමින් පවතින්නේය !
~ අප්පච්චී" යන වැකියත් සමග කසුන් මෙම ඡායාරූපය පළ කර තිබිණි.

kemadasa

Back to top
Go to bottom