lan englan tam

අතන මෙතන

ගබ්සා කිරීමේ අයිතිය රැකීමට මෙලනියා ට්‍රම්ප් ඉදිරියට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භාර්යාව, හිටපු නිළියක වන මෙලනියා ට්‍රම්ප් විසින් කාන්තාවන්ගේ ගබ්සා කිරීමේ අයිතිය සුරැකීමට කටයුතු කරනු ලබන බව එරට පුවත් වාර්තා කර තිබේ.
පසුගිය දිනවල අවධානයට ලක් වූ ජනප්‍රිය මාතෘකාවක් වූ මෙය එරට ජනාධිපතිවරණයේදී වඩාත් ආකර්ෂණීය පොරොන්දුවක් ලෙස සලකන අතර එයහිටපු නිළියට ඒ පිළිබඳව ඝෘජුවත් වක්‍රව ඇගේ සැමියාටත් ප්‍රසාදයක් ඇති කර තිබිණි.
සිය කෘතියක් මේ වන විට එළි දැක්වීමට මෙලනියා කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රවර්ධන වීඩියෝවක කාන්තාවකගේ ශරීරය ගැන තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ ඇයටම පමණක් වන බවත් ඇය එහිදී කතා කර ඇත.

Back to top
Go to bottom

Popular News