lan englan tam

විලාසිතා

හැමෝම හොයපු යුරේනිගේ සරාගී photo shoot එක මෙන්න (PHOTOS)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යුරේනි නොශිකා කියන්නෙ රංගනයෙන් විතරක් නෙමේ නිරූපණය, නිවේදනය වගේ සෑම ක්ෂේත්‍රයකම එක වගේ දක්ෂතා දක්වන ජනප්‍රිය තාරකාවක්.


ඒ වගේම තමන්ගේ ජනප්‍රියත්වය වගේම තරු ගුණයත් මේ වෙනකන් එක විදිහටම නොවෙනස්ව පවත්වගෙන යන්නත් ඇය සමත් වෙලා තියනවා.
ඔන්න ඇය අලුතෙන්ම තමන්ගේ මුහුණු පොතට සරාගී චායාරූප පෙළක් එක් කරලා තියනාව.මේ ඡායරූප පෙළට ලැබෙන ප්‍රතිචාරත් බොහොම ඉහළයි.


ඉතින් බලන්නකෝ මේ සරාගී සුන්දරියගේ ආකර්ශනීය ඡායාරූප පෙළ.

Back to top
Go to bottom