“ස්වීම් වීක් කලම්බෝ” විලාසිතා සතිය පසුගියදා කොළඹ ෂැංග්රිලා හෝටලයේ දී ආරම්භ විය.
“Earth Sensitive” නමින් විලාසිතා සමුළුවක් ද Swim wear සහ Resort wear ප්රවර්ධන කිරීම පිණිස විලාසිතා දැක්මවල් ඇතුළු විවිධ කටයුතු රැසක් එහිදී පැවැත්වුණි.
මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි,
https://casite-737679.cloudaccess.net/life/fashion/3523-swim-week-colombo-18#sigProId2ddb6bfcc4
ඡායා: swimweekcolombo ෆේස්බුක් පිටුවෙන්