lan englan tam

මී ආච්චිලා දන්න - නිළියොත් නොදන්න 'බියුටි කල්චර්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකාවේද මේ වන විට තොල් සහ නිය ආලේපන ගැල්වීම විලාසිතාවක් සේම පුරුද්දක් වී තිබෙන අවධියක එහි ඇති හරය සහ අර්ථය අතීතයේ හැඳින්වුණ අයුරු මහාචාර්ය රාජ් සෝමදේව විසින් පවසනු ලබයි.

මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් පවත්වනු ලබන සංවාදයකදී ඔහු මේ බව පවසන අතර වත්මන් වැඩිහිටි පරපුර අදාළ කාරණය පිළිබඳව විවේචනාත්මක අනවබෝධයක් දැක්වීමේ අර්ථයද ඔහු එහිදී පවසයි.

Back to top
Go to bottom