lan englan tam

පුවත්

ලක්ෂමන් කුමාරතුංගගේ 'සුමි­යුරු ගී රාවේ 03'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඡායාරූප ශිල්පියෙකුද ලෙස කටයුතු කරන ගායන ශිල්පී ලක්ෂ්මන් කුමාරතුංගගේ ගීත ප්‍රසංගය 'සුමි­යුරු ගී රාවේ 03' ඊයේ (02) උදෑසන මාලබේ, උඩ­වත්ත අශෝකා පෙරේරාගේ නිවසේදී පැවැත්විණි.

රූප­වා­හිනී, සිනමා සහ ගායන ශිල්පීන් සහ­භා­ගි­ වූ මෙම ප්‍රසංගයට ආධු­නි­ක­ ගායික ගායිකාවෝද සහභාගි වූහ.

Back to top
Go to bottom