lan englan tam

පුවත්

තරිඳු දිල්ෂාන් අබේවර්ධනගේ කුළුඳුල් සිනමා නිර්මාණය"I LOVE YOU"!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරිඳු දිල්ෂාන් අබේවර්ධන විසින් තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරනු ලබන ඔහුගේ කුළුඳුල් සිනමා පටය වන ”I LOVE YOU” සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා මොරටුව, සොයිසාපුර බෝධිරතනාරාම විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

මෙම සිනමා පටයට සංජය මුරමුදලි, ඉමා වීරසූරිය, සාවිනී යකුපිටිය, මනෝජ් දේවගේ, දුනීෂා පියුමි ප්‍රාර්ථනා, අශේන් සත්සර විජේසූරිය, අන්ජලී ද ලියන්ගේ, නේහා බාලසූරිය යන යන නළු නිලියන් ඇතුළු ජනප්‍රිය YouTube තරු කිහිප දෙනෙකු ද රංගනයෙන් එක්වීමට නියමිතයි.
 
64e66741 1793 4819 9a36 71c458d81d79
 
මලයාලම් සිනමාව හා මෙරට ස්වභාවය මිශ්‍ර කරමින් හොඳ නිර්මාණයක් ලබා දීමට සහ වෙනස් දෙයක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට කරනු ලබන අනර්ඝ උත්සහයකි.
 
c424405b 7bdc 4d6a 817a 49cd12cd89fe
 
Mirror Arts අපි තරිඳු හා ඔහුගේ කණ්ඩායමට ඔහුගේ කුළුඳුල් සිනමා පටය සාර්ථක කර ගැනීමට ශක්තිය,ධෛර්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
 
Back to top
Go to bottom