lan englan tam

පුවත්

විජය කුමාරණතුංගයන් සිහිපත් කරමින් මිනුවන්ගොඩට නව සිනමා ශාලාවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මානව හිතවාදියෙකු ,ප්‍රතිභා පූර්ණ සිනමාවේදියෙකු සහ ගායකයෙකු වූ විජය කුමාරතුංගයන් සිහිපත් කරමින් මිනුවන්ගොඩ නගරයේදී "විජය සිනමා" නමින් අලුත්ම සිනමා ශාලාවක් විවෘත කරනු ලැබුවා.

bc34610d 32c4 477c 9b19 43e5f2a2b088


වීරසිරි අධිකාරි මහතාගේ සංකල්පයක් අනුව ඉදි වූ මෙම සිනමා ශාලා පරිශ්‍රය ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වනවා.

8faed024 c1a6 4c5b 8e00 c22440aa34ab


අති නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත මෙම සිනමාහල හරහා අලුත්ම සිංහල - දමිළ - ඉංග්‍රීසි සිනමාපට රස විඳින්නට ඔබට දැන් අවස්තාව උදා වනවා.

1b400a41 e3b6 404c a3c2 745396113f49

 

Back to top
Go to bottom