lan englan tam

පුවත්

“ඔස්කාර් දින්නත් මට පුළුවන් වෙන්න ඕනෙ බිම ඉදගෙන මිනිස්සුත් එක්ක කතා කරන්න” | Sachin Liyanage

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, Mirror Arts සමග කතා බහට එක් වූයේ ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ ය.


සාකච්ඡාවට එකතු වෙමින් ඔහු කලා ජීවිතයේ මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳව මෙන්ම, තම ජීවිතයේ සොදුරු තැන් මෙන්ම ඉතා අසීරු කාල පරිච්ඡ්දයන් පිළිබඳව ද සිය මතකය අවදි කළා.


වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන මෙන්ම, ජීවිතය, ආදරය ගැන ඔහුගේ අදහස් ද ඔහු සාකච්ඡාවේදී බෙදා හදා ගත්තා.

Mirror Arts - හැරිලා බලන්න ජීවිතේ දිහා. දේදුණු පායලද මොනවද දැනෙන්නේ?
Sachin - මට මං ගැන ආඩම්බරයි. මගෙන් හානියක් උනේ නෑ කාටවත්.මගේ දියුණුව උදෙසා මම කිසිම නරක දෙයක් කරපු කෙනෙක් නෙමේ.ඉතින් මම රුපියල් දාහක් හම්බ කරත් මට ඒක මාර සතුටුයි.මොකද මට හොදට නින්ද යනවා රෑට."
(සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම්)


ඔබටත් දැන් ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා මෙහි සම්පූර්ණ සාකච්ඡාව නැරඹිය හැකියි.

Back to top
Go to bottom