ජයන්ත කහටපිටියගේ ‘සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්’ නවකතාව එළි දැක්වීම 2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා, සවස 3.00 ට, කුරුණෑගල බිශොප් හවුස් ශ්‍රවණාගාරයේදී (ඉම්පීරියල් සිනමා ශාලාවට යාබද) පැවැත්වෙනවා.
එදිනට මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති විසින් ‘ආධුනික ලේඛකයන් හමුවේ ඇති අභියෝග’යන මැයෙන් පවත්වන දේශනයක් ද නවක ලේඛකයන්ගේ අදහස් දැක්විම් සමග සිදු කරන සාහිත්‍ය සංවාදයක් ද පැවැත්වීමට නියමිතයි.
සංවිධානය - Earth Friend’s