lan englan tam

පුවත්

හේමන්ත ප්‍රසාද්ගේ ‘සෙල්ලන්න්ද කොල්ලෝ’ (අප්‍රේල් 02)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හේමන්ත ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණය කරන ‘සෙල්ලන්ද කොල්ලෝ’ වේදිකා නාට්‍යය අප්‍රේල් මස 02 දා, සවස 3.30 හා 6.30 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.


නාට්‍යය නිෂ්පාදනය කරන්නේ නිරෝශ් කවිරත්න විසින්.
ප්‍රවේශ පත්
සරසවි -නුගේගොඩ
සරසවි -කිරිබත්ගොඩ
සදීපා - බොරැල්ල
Tickets.lk
3.30
https://ticket.lk/sellanda-kollo-1530
6.30
https://ticket.lk/sellanda-kollo-1530
සහ
එදින දොරටුවෙන්

 

Back to top
Go to bottom