lan englan tam

පුවත්

ජයන්ත කහටපිටියගේ ‘සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්’ (අප්‍රේල් 05)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජයන්ත කහටපිටියගේ ‘සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්’ නවකතාව එළි දැක්වීම 2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා, සවස 3.00 ට,

කුරුණෑගල බිශොප් හවුස් ශ්‍රවණාගාරයේදී (ඉම්පීරියල් සිනමා ශාලාවට යාබද) පැවැත්වෙනවා.


එදිනට මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති විසින් ‘ආධුනික ලේඛකයන් හමුවේ ඇති අභියෝග’යන මැයෙන් පවත්වන දේශනයක් ද නවක ලේඛකයන්ගේ අදහස් දැක්විම් සමග සිදු කරන සාහිත්‍ය සංවාදයක් ද පැවැත්වීමට නියමිතයි.

53486a17 7409 40a6 a743 b4c9cd13a8b7
සංවිධානය - Earth Friend’s

Back to top
Go to bottom