පසුගිය කාලෙ එක්තරා තරුණයෙක් ටිකක් වෙනස් විදිහකට කියන ‘මල පැනලා’ කියලා ගීතයක් ගොඩක් ජනප්‍රිය උනා ඔබට මතක ඇති.
ඔහුගේ නම තමයි Jo Perera කියන්නේ.
ඔන්න ඔහු තවත් අලුත් ගීතයක් ගීතයක් එළි දක්වලා තියනවා. මේකෙ නම ‘පඩි දවස’
කලින් ගීතයේ තිබුණ ඔහුටම ආවේණික ගිත ගායන ස්වරූපය මේ ගීතයෙත් දැකගන්න පුළුවන්.
මේ වෙනකොටත් සමාජ මාධ්‍ය වල තරුණ පිරිස් අතරේ මේ ගීතය බොහෝ ජනප්‍රිය වෙලා තියන බව පේනවා.
ඉතින් ,පඩි දවස ගැන කියන මේ ගිතය ඔහුගේ YouTube නාලිකාව හරහා දැන් රසවිදින්න පුළුවන්.