රංගන ශිල්පී ප්‍රදීප් රාමවික්‍රම විසින් මෙහෙයවන අභිරූපණ වැඩමුළුව අප්‍රේල් මස 06 වන දින, පෙ.ව. 9.00 -ප.ව. 4.00 දක්වා , බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ආරම්භ වෙනවා.
අභිරූපණ රංගනය සදහා උනන්දු ඕනෑම අයෙකුට මෙම වැඩමුළුව සදහා සහභාගී විය හැකියි.
සියලු විස්තර සඳහා whats app කරන්න..
0701 344 886
MAIMA PRODUCTION
By Pradeep Ramawickrama
MIME WITH MAIMA - 2025