දේශීය සාම්ප්රධායික නර්ථනය ලෝකය පුරා ගෙන යන ,“ශේෂ” චිත්රපටයේ ( යුරෝපා සංචාරයේ ) දෙවන පියවර වන ඉතාලි සංචාරය සාර්ථක ලෙස පසුගියදා (මාර්තු 30) ආරම්භ වූවා.
ඒ ඉතාලියේ මිලානෝ සහ කෝමෝ යන නගර වලදී. චිත්රපටයේ අධ්යක්ෂක ඉසුරු ගුණතිලක, නර්තනාචාර්ය චන්දන වික්රමසිංහ, උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ, යොහාන් ජෙස් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
මෙම චිත්රපටයේ යුරෝපා සංචාරය ආරම්භ කරමින් මෙහි මංගල දර්ශනය පැවැත්වුණේ ප්රංශයේ පැරිස් නගරයේ Grand Rex Paris සිනමාශාලාවේදීයි.
පහත දැක්වෙන්නේ පසුගියදා ආරම්භ වූ ඉතාලි සංචාරයේදී ලබා ගත් ඡායාරූප කිහිපයකි.