lan englan tam

පුවත්

ප්‍රවීණ කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපට , රූපවාහිනී ප්‍රවීන කැමරා ශිල්පී චන්න දේශප්‍රිය සොයුරාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත.

එතුමියගේ දේහය කොට්ටාව මාලඹේ පාරේ අංක 719/6 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිලිබද අවසන් කටයුතු මැයි 2 වන සිකුරාදා දින සවස 5 ට කොට්ටාව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

 Channa dhesappriya-0714351661

Back to top
Go to bottom