ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඉලංගෝ රාමනාදන් විසින් රචනාකර අධ්‍යක්ෂණය කළ "Perusu" චිත්‍රපටය විකාශනය කිරීමේ අයිතිය Netflix ජාත්‍යන්තර වීඩියෝ විකාශන සේවය විසින් ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ‘Perusu’ චිත්‍රපටය අප්‍රේල් 11 වෙනිදා සිට Netflix හරහා ලෝකය පුරා සිටින ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.
ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කළ "නෙළුම් කුළුණ" චිත්‍රපටයේ ම ඉන්දියානු දමිළ ප්‍රතිනිර්මාණය තමයි ‘පෙරසු’ යන නමින් හැදින්වෙන්නේ.
එමෙන්ම විදේශයකදී ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය චිත්‍රපටය වන්නේ ද මෙයයි.
පුවත්

Netflix යන විදේශයකදී ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය චිත්‍රපටය!
-
Category
පුවත් -
Hits
112 times